Search found 23 matches

by kamal
Sun Aug 16, 2026 10:24 pm
Forum: අධිකරණය
Topic: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ගැටලුව (2026 වසර)
Replies: 0
Views: 61

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ගැටලුව (2026 වසර)

සාකච්ඡා මණ්ඩපයේ මෙම මාතෘකාව ආරම්භ කොට ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ගැටලුව (2026 වසර) පිළිබඳ අදහස් දැක්වීමවලටයි.

ප්‍රධාන වෙබ් අඩවියේ අදාළ මාතෘකාව පිළිබඳ ලිපි වෙත මෙම සබැඳියෙන් යොමුවන්න: "විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ගැටලුව (2026 වසර)"
by kamal
Fri May 29, 2026 7:23 am
Forum: බුද්ධ ශාසනය
Topic: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම
Replies: 5
Views: 1330

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

ආරම්භක ඉල්ලීම ඉදිරිපත් කොට ප්‍රමාණවත් කාලයක් ගතව ඇති බැවින් පෙරේදා (2026-05-27) දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඊමේල් පණිවිඩයකින් නව ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඉන් ඉල්ලා සිටියේ ආරම්භක ඉල්ලීම පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වන විට කෙසේ කටයුතු කර ඇත ...
by kamal
Mon Mar 23, 2026 9:09 pm
Forum: බුද්ධ ශාසනය
Topic: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම
Replies: 5
Views: 1330

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

RTI/2026/037 ඉල්ලීමට ප්‍රතිචාර අද දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එවා තිබුණා. ඒ අනුව 2026-01-14 දින යැවූ විද්‍යුත් තැපැල් ලිපිය සහ 2026-01-16 දින යැවූ ලියාපදිංචි ලිපිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා.

පහත දැක්වෙන සබැඳියෙන් ප්‍රධාන වෙබ් අඩවියේ මෙම කරුණට අදාළ පිටුවට ප ...
by kamal
Thu Mar 12, 2026 3:41 pm
Forum: තොරතුරු තාක්ෂණය
Topic: ශ්‍රී ලංකා රේගුවට Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය
Replies: 0
Views: 403

ශ්‍රී ලංකා රේගුවට Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය

ශ්‍රී ලංකා රේගුවට Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය කිරීමක් සිදුවෙමින් පවතිනවා. එම ප්‍රසම්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 2.2 කට ආසන්නයි.

එම ප්‍රසම්පාදනයේ සාධනීය බව පරික්ෂා කර බැලීමට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙම පිටුවේ සඳහන් කෙරෙනවා.

අදාළ ප්‍රසම්පාදනය පිළිබඳ ඔබට ඇත ...
by kamal
Tue Mar 10, 2026 11:23 am
Forum: බුද්ධ ශාසනය
Topic: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම
Replies: 5
Views: 1330

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2026-02-19 දින ඉල්ලා සිටි තොරතුරු මේ වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා නොදීම හේතුවෙන් ඊට අදාළ අභියාචනයක් (RTI-10 පෝරමයට අදාළව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියා (Designated Officer) වන එහි ලේකම් ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා වෙත ල ...
by kamal
Fri Feb 20, 2026 8:20 am
Forum: අධිකරණය
Topic: මූලික අයිතිවාසිකම් නඩු මහාධිකරණවල පැවරීම
Replies: 2
Views: 530

Re: මූලික අයිතිවාසිකම් නඩු මහාධිකරණවල පැවරීම

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනතේ මෙසේ සඳහන්ව පවතිනවා:

7. (1) මේ පනතේ 2, 4, 5 සහ 6 වන වගන්ති යටතේ යම් තැනැත්තෙකුට හිමි මානව අයිතිවාසිකම්, විධායක ක්‍රියාවක් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමක් හෝ කඩකිරීමට අත්‍යාසන්නවීමට එරෙහිව යම් තැනැත්තකුට ...
by kamal
Thu Feb 19, 2026 11:28 am
Forum: බුද්ධ ශාසනය
Topic: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම
Replies: 5
Views: 1330

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

අද දින (2026-02-19) තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම් සභාව වෙත ඊමේල් පණිවිඩයකින් ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඉන් ඉල්ලා සිටියේ මම පෙර යැවූ ඊමේල් ලිපිය සහ ලියාපදිංචි තැපැල් ලිපිය ලේකම් තුමාට හමුවූවා දැයි තහවුරු කරන ලෙසයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ එම ඉල්ලීම ලැබුණු බව මා ව ...
by kamal
Fri Feb 13, 2026 11:03 am
Forum: අධිකරණය
Topic: මහජන අපේක්ෂාවන්ට අනුව නීති සංශෝධනය කිරීම
Replies: 0
Views: 217

මහජන අපේක්ෂාවන්ට අනුව නීති සංශෝධනය කිරීම

අධිකරණවල නීතිය භාවිතා කරන්නන් හැටියට නීතිඥයින් නීතිවල අඩුපාඩු දකින බවත් සමීක්ෂණයකින් පවතින නීතිවල අඩුපාඩු හඳුනාගෙන මහජන අපේක්ෂාවන්ට අනුව ඒවා සංශෝධනය කළ යුතු බව නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසනවා.

අදාළ වීඩියෝවට සබැඳිය: නීති අණ පනත් පනවන්නේ මහජන අපේක්ෂා මතද? ත්‍රි'මලේ බුදුපිළිම සිද්ධිය ඇසුරින් පැහැදිල ...
by kamal
Fri Jan 16, 2026 10:28 am
Forum: බුද්ධ ශාසනය
Topic: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම
Replies: 5
Views: 1330

Re: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

ලිපිය ඊමේල් මගින් 2026-01-14 දින යැවීම කළේ මෙසේයි:

Subject: Request to UGC: Prevent the payment of salaries to bhikkhus
From: Trekmentor <info@trekmentor.com>
Date: 1/14/26, 2:10 PM
To: secretary@ugc.ac.lk

Dear Dr. Priyantha Premakumara,

Please forward the attached request letter to the ...
by kamal
Wed Jan 14, 2026 2:19 pm
Forum: බුද්ධ ශාසනය
Topic: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම
Replies: 5
Views: 1330

භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඒ යටතේ පාලනය වන සියලු රාජ්‍ය ආයතනවල වැටුප් ලබමින් රැකියා කරන භික්ෂූන් වහන්සේලාගේ වැටුප් ගෙවීම ස්ථිරව නවතාලීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අද දින ඉදිරිපත් කළා.

අදාළ ඉල්ලීමේ පිටපතකට සබැඳිය: භික්ෂූන් වහන්සේලාට වැටුප් ග ...