භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Post Reply
kamal
Posts: 14
Joined: Thu Dec 18, 2025 3:39 pm

භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීම

Post by kamal »

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඒ යටතේ පාලනය වන සියලු රාජ්‍ය ආයතනවල වැටුප් ලබමින් රැකියා කරන භික්ෂූන් වහන්සේලාගේ වැටුප් ගෙවීම ස්ථිරව නවතාලීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අද දින ඉදිරිපත් කළා.

අදාළ ඉල්ලීමේ පිටපතකට සබැඳිය: භික්ෂූන් වහන්සේලාට වැටුප් ගෙවීම නවතාලන ලෙස ඉල්ලීම
Post Reply