ශ්‍රී ලංකා රේගුවට Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය

Post Reply
kamal
Posts: 20
Joined: Thu Dec 18, 2025 3:39 pm

ශ්‍රී ලංකා රේගුවට Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය

Post by kamal »

ශ්‍රී ලංකා රේගුවට Oracle Exadata X11M පද්ධතියක් සහ අදාළ මෘදුකාංග ප්‍රසම්පාදනය කිරීමක් සිදුවෙමින් පවතිනවා. එම ප්‍රසම්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 2.2 කට ආසන්නයි.

එම ප්‍රසම්පාදනයේ සාධනීය බව පරික්ෂා කර බැලීමට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙම පිටුවේ සඳහන් කෙරෙනවා.

අදාළ ප්‍රසම්පාදනය පිළිබඳ ඔබට ඇති අදහස් සාකච්ඡාවට ගැනීම පිණිස මෙහි පහතින් ප්‍රතිචාර ලෙස සඳහන් කරන්න.
Post Reply