විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම

අධිකරණ කටයුතු සහ නීතිය කෙසේ වෙනස් විය යුතු ද?
Post Reply
kamal
Posts: 6
Joined: Thu Dec 18, 2025 3:39 pm

විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම

Post by kamal »

විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හෝ රීති පැවතිය යුතු බව නීතිඥ දර්ශන කුරුප්පු මහතා යෝජනා කරනවා.

https://youtu.be/4qesQ9iXvcM?t=5143
Post Reply