විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම

අධිකරණ කටයුතු සහ ඊට අදාළ නීති කෙසේ විය යුතු ද?
Post Reply
kamal
Posts: 15
Joined: Thu Dec 18, 2025 3:39 pm

විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම

Post by kamal »

විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හෝ රීති පැවතිය යුතු බව නීතිඥ දර්ශන කුරුප්පු මහතා යෝජනා කරනවා.

https://youtu.be/4qesQ9iXvcM?t=5143
kamal
Posts: 15
Joined: Thu Dec 18, 2025 3:39 pm

Re: විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම

Post by kamal »

මාධ්‍යයේ නොමනා මැදිහත්වීම් සිදුවේ නම් මට වැටහෙන පමණින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 3(2)(ඇ)(ii) සහ/හෝ 3(2)(ඇ)(iii) උපවගන්ති යටතේ නඩු පැවරීම ගැන සලකා බලන්න පුළුවන්.
Post Reply