විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වාර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හෝ රීති පැවතිය යුතු බව නීතිඥ දර්ශන කුරුප්පු මහතා යෝජනා කරනවා.
https://youtu.be/4qesQ9iXvcM?t=5143
විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම
Re: විභාග වෙමින් පවතින නඩු පිළිබඳ වර්තා කිරීමේදී මාධ්‍යය විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සැකසීම
මාධ්‍යයේ නොමනා මැදිහත්වීම් සිදුවේ නම් මට වැටහෙන පමණින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 3(2)(ඇ)(ii) සහ/හෝ 3(2)(ඇ)(iii) උපවගන්ති යටතේ නඩු පැවරීම ගැන සලකා බලන්න පුළුවන්.