පොලිස් පැමිණිල්ලක හෝ ලියාගන්නා ලද කටඋත්තරයක පිටපතක් ඉල්ලුවොත් පොලිසියේ කවුරු හරි අත් අකුරින් පිටපත් කිරීම තමයි වර්තමානයේදී සිදුවන්නේ. මේ ක්‍රියාව අතිශයින්ම කාලය වැයවන ක්‍රියාවක් සහ වෙහෙසකර ක්‍රියාවක්. මීට වෙනත් විකල්පයක් සැකසිය යුතුයි.
එක් විකල්පයක් නම් ඡායාපිටපත් ලබාගෙන සහතික කිරීම.