විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කර විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත්කිරීම පිළිබඳ මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා. මේ ක්‍රම දෙකේ ගුණදොස් සහ ඒ පිළිබඳ අතිරේක අදහස් දැක්වීමට මේ පළකිරීමට ප්‍රතිචාර දක්වන්න.