මෙම වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්නේ කෙසේද? (How to get a new account on this website?)

Locked
admin
Site Admin
Posts: 3
Joined: Thu Dec 18, 2025 2:45 pm

මෙම වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්නේ කෙසේද? (How to get a new account on this website?)

Post by admin »

  1. ගිණුම් වෙබ් අඩවියේ ගිණුමක් සාදාගන්න: https://account.trekmentor.org/user/register
  2. එම වෙබ් අඩවියට Login වීමෙන් පසුව මෙම වෙබ් අඩවිය වෙත නැවත පිවිසෙන්න.
  3. මෙම වෙබ් අඩවියට පිවිස මෙම වෙබ් අඩවියේ Login සබැඳිය ක්ලික් කරන්න. මෙම වෙබ් අඩවියේ නව ගිණුමක් සෑදී ඔබව ස්වයංක්‍රීයවම මෙම වෙබ් අඩවියට Login වනවා ඇත.
  4. ඔබගේ ආරම්භක පළකිරීම් කිහිපයක් අනුමැතිය ලැබෙන තෙක් අන් අයට නොපෙනෙනවා ඇත.
  5. අන් අයගේ දැනගැනීම පිණිස හඳුන්වාදීම් අංශයට ගොස් ඔබ පිළිබඳ හැඳින්වීමක් පළ කරන්න.
  1. Visit the account website and get an account created: https://account.trekmentor.org/en/user/register
  2. Login to that website. Then visit this website again.
  3. After visiting this website, click on the Login link. An account will get created in this website and you will be logged in automatically.
  4. A few of your initial posts will be subjected to initial approval.
  5. Make a post about yourself in the Introductions section.
Locked