Page 1 of 1

අභියාචනාධිකරණයෙන් ඇප ලබාදීම මහාධිකරණයෙන් කර ගැනීම

Posted: Thu Dec 18, 2025 9:57 pm
by kamal
මත්ද්‍රවය සම්බන්ධ සමහර වැරදිවලට ඇප ලබාදීම වර්තමානයේදී සිදු කෙරෙනුයේ කොළඹ පිහිට අභියාචනාධිකරණයෙනුයි. මේ හැකියාව පලාත්බද මහාධිකරණවලට ලබා දීමට යෝජනාවක් නීතිඥ දර්ශන කුරුප්පු මහතා විසින් සිදු කොට තිබෙනවා.

https://youtu.be/4qesQ9iXvcM?t=5574