Page 1 of 1

මහජන අපේක්ෂාවන්ට අනුව නීති සංශෝධනය කිරීම

Posted: Fri Feb 13, 2026 11:03 am
by kamal
අධිකරණවල නීතිය භාවිතා කරන්නන් හැටියට නීතිඥයින් නීතිවල අඩුපාඩු දකින බවත් සමීක්ෂණයකින් පවතින නීතිවල අඩුපාඩු හඳුනාගෙන මහජන අපේක්ෂාවන්ට අනුව ඒවා සංශෝධනය කළ යුතු බව නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසනවා.

අදාළ වීඩියෝවට සබැඳිය: නීති අණ පනත් පනවන්නේ මහජන අපේක්ෂා මතද? ත්‍රි'මලේ බුදුපිළිම සිද්ධිය ඇසුරින් පැහැදිලි කරයි