Page 1 of 1

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද?

Posted: Sat Dec 20, 2025 10:17 am
by kamal
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කර විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත්කිරීම පිළිබඳ මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා. මේ ක්‍රම දෙකේ ගුණදොස් සහ ඒ පිළිබඳ අතිරේක අදහස් දැක්වීමට මේ පළකිරීමට ප්‍රතිචාර දක්වන්න.